
Y FM
92.7 FM
ගිණුම
2005 වර්ෂයේ මහරාජා මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අරඹයා ආරම්භ කරන ලද Y FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට එහි ආරම්භක අරමුණු මුදුන්පත් කරගනිමින් තරුණ ප්‍රජාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව බවට පත්ව ඇත. සංගීත වැඩසටහන් , අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ආදී තරුණ තරුණියන්ට වෙන්වූ වැඩසටහන් නිසා සුවහසක් තරුණ පරපුර Y FM වටා එක්ව සිටිති.
උද්‍යෝග පාඨය
The ඔරිජිනල් Youth Channel
ප්‍රධාන වැඩසටහන්
- U & Y
- හිනා Y
- ඔයයි මායි
- Y කැෆේ
- Y හැන්දෑව
- කෝඩුකාර රෑ
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- ක්‍රිෂ්
- උමා
- ශානි
- රක්ෂිත
- මධූ
- නිදර්ශි
- DJ නික්
- මේනුක
- මාෂා
- ඉරෝෂන්
සම්බන්ධවන්න
මහරාජා මාධ්‍ය ජාලය, තැපැල් පෙට්ටිය අංක 25, අරලිය උයන , දෙපානම , පන්නිපිටිය, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +9411 592 7927
- වෙබ් අඩවිය: myy.lk
- විද්‍යුත් ලිපිනය: yfm927online@gmail.com
- Facebook: www.facebook.com/yfm927/
- X: @yfmlk927