
Sooriyan FM
103.6 FM
ගිණුම
1998 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික දෙමළ ගුවන් විදුලි නාලිකාව ලෙසින් ආරම්භ කළ සූරියන් FM මේ වනවිට අංක එකේ දෙමළ ගුවන් විදුලි නාලිකාව ලෙස ශ්‍රේණිගත කර ඇත. ආසියානු මාධ්‍ය ජාලය යටතේ පාලනය වන සූරියන් FM, ශ්‍රී ලංකාවේ සම්මානලාභී ගුවන් විදුලි නාලිකාවකි.
උද්‍යෝග පාඨය
The Number 01 Tamil Radio
සම්බන්ධවන්න
නැගෙනහිර කුළුණ - තිස් පස්වන මහල ,, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ,, කොළඹ 01,, ශ්‍රී ලංකාව.- දුරකථන අංකය: +94 112 686 670
- වෙබ් අඩවිය: www.sooriyanfm.lk
- විද්‍යුත් ලිපිනය: md@asiabroadcasting.lk
- Facebook: www.facebook.com/SooriyanFMSriLanka/
- X: @newssooriyanfm