
E FM
88.3 FM
ගිණුම
ලංකාවේ පැරණිතම ඉංග්‍රීසි බසින් විකාශනය වන ගුවන් විදුලි නාලිකාවක් ලෙසට 1999 වර්ෂයේ ආරම්භ වූ E FM මේ වනවිට කොළඹ සහ මහනුවර යන ප්‍රදේශයන්හි සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ. හැත්තෑව , අසූව සහ අනූව දශකයන්හි ගීත වාදන වැඩසටහන් වෙනුවෙන් ප්‍රසිද්ධ මේ ගුවන්විදුලි නාලිකාවේ හිමිකාරිත්වය දරන්නේ ඊ ඒ පී මාධ්‍ය ජාලය මගිනි.
උද්‍යෝග පාඨය
"Your Lifestyle Station"
ප්‍රධාන වැඩසටහන්
- Morning Showgram
- The Early Bird Show
- Collective Sound
- P.M. Crunch
- The Local Spin
- The Rush Hour
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- මාක්
- සුසී
- ඩිලෝන්
- ක්‍රිසි
සම්බන්ධවන්න
ඊ ඒ පී මාධ්‍ය ජාලය , අංක 686, ගාලු පාර , කොළඹ 03- දුරකථන අංකය: 011 5 883883
- වෙබ් අඩවිය: efm.lk
- විද්‍යුත් ලිපිනය: efmcolombo@gmail.com
- Facebook: www.facebook.com/efm.lk/
- X: @efm_colombo