
FM Derana
92.2 FM
ගිණුම
දෙරණ මාධ්‍ය ජාලයේ සිංහල ගුවන්විදුලි නාලිකාව ලෙසට 2009 වර්ෂයේ විකාශන කටයුතු ආරම්භ කරන ලද FM Derana මේ වනවිට ලාංකීය ගුවන්විදුලි නාලිකා අතර ඉහළ ස්ථානයක් ලබාගෙන ඇත. "අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන" යන තේමා පාඨය පදනම් කරගත් බැවින් සිය ගුවන් කාලය සමාජයට ඵලදායී අයුරින් යොදාගන්නා මේ නාලිකාව විනෝදාස්වාද මෙන්ම කාලීන සහ සමාජීය සංවාද වලින් යුත් වැඩසටහන් වලටද ප්‍රමුඛතාව ලබාදේ.
උද්‍යෝග පාඨය
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන
ප්‍රධාන වැඩසටහන්
- ආයුබෝවන් දෙරණ
- අනූපමා
- මං හරි ආසයි
- " සේයා"ගුවන්විදුලි නාට්‍යය
- වීර දුටුගැමුණු
- අද දෙරණ ප්‍රවෘත්ති
- දෙමව්පිය වන්දනා
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- හංසි
- බුද්ධික
- අනූපමා
සම්බන්ධවන්න
දෙරණ මාධ්‍ය ජාලය, අංක 320, ටී බී ජයා මාවත , කොළඹ 10, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +9411 530 0800
- වෙබ් අඩවිය: www.fmderana.lk
- විද්‍යුත් ලිපිනය: fm@derana.lk
- Facebook: www.facebook.com/fmderana/
- X: @fmderanaradio