Capital FM

94.0 FM

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

2017 වර්ෂයේ ලාංකීය දමිළ ජනයා වෙනුවෙන්ම ට්‍රයිමාස් මාධ්‍ය ජාලය විසින් ආරම්භ කරන ලද Capital FM බාල , තරුණ , මහළු සියල්ලන්ගේම ප්‍රසාදයට පත් නාලිකාවක් ලෙසට සැලකේ. විනෝදාස්වාද කටයුතු මෙන්ම කුඩා දරුවන්ට වෙන්කළ අධ්‍යාපනික වැඩසටහන් නිසාවෙන් මේ වනවිට අන්තර්ජාලය හරහාද බොහෝ පිරිසක් මේ ගුවන් විදුලි නාලිකාවට සවන් දෙනු ලබයි. එමෙන්ම ප්‍රවෘත්ති සඳහාම වෙන්වූ විශේෂ අංශය සෑමවිටම නිවැරදි සහ සත්‍ය පුවත් වාර්තාකරණය සිදුකරනු ලබයි.

සම්බන්ධවන්න

අංක 142/21, දේවිකා උද්‍යානය , විජය කුමාරතුංග මාවත , කොළඹ 05, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්