සහාය

කණගාටුයි. මෙම රේඩියෝවට ඔබගේ උපාංගයේ ශ්‍රව්‍ය උපකරණ සහාය නොවේ. ඔබගේ උපාංගයේ ඇති තාක්‍ෂණික දෝෂයක් දැයි පරීක්ෂා කර බැලීමට කරුණාකර යටින් ඇති විකල්ප උත්සාහ කරන්න. මෙය උදව් නොවන්නේ නම් කරුණාකර අපට noaudio@radio.com.lk වෙත විද්‍යුත් තැපෑලක් යවා ගුවන්විදුලි මධ්‍යස්ථානයේ නම සහ එහි රට සඳහන් කරන්න. අපට හැකි නම් අපට එය වහාම නිවැරදි කළ හැකිය!

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය

ඔබ Windows Media Player නවතම සංස්කරණය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගත යුතුය. ඔබට එය මෙතනින් බාගත හැක.

Firefox ප්ලගිනය ස්ථාපනය වී නැත

ඔබට Firefox මගින් අස්ථාන ගත වූ ප්ලගින ගැන දැනුම්දීමක් ලැබේ නම් කරුණාකර WMP Firefox ප්ලගිනය ස්ථාපනය කරන්න. ඔබට එය මෙතනින් බාගත හැක.
එය හරියාකාරව Firefox වල ක්‍රියාත්මක නොවේ නම් කරුණාකර මෙතනින් වෙනත් විකල්පයක් උත්සාහ කරන්න.

Linux මෙහෙයුම් පද්ධතිය

ඔබ Ubuntu සහිතව Linux මෙහෙයුම් පද්ධතිය පරිශීලනය කරන අයෙක් නම් කරුණාකර පහත පියවර අනුගමනය කරන්න:

  1. පළමුවෙන්ම පැකේජ කළමනාකරණ පිටුවට පිවිසෙන්න.
  2. එමගින් පහත පැකේජ තෝරාගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න: gstreamer0.10-plugins-bad, gstreamer0.10-plugins-ugly, gstreamer0.10-plugins-ugly-multiverse, mplayer and gecko-mediaplayer.

Real Player

සජීවී ශ්‍රව්‍ය අත්දැකීමක් සඳහා ඇතැම් ගුවන්විදුලි නාලිකාවලට Real Player ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබට එය මෙතනින් බාගත හැක.