
Rhythm FM
95.6 FM
ගිණුම
Rhythm FM නමින් 2008 වර්ෂයේ ආරම්භ කරන ලද මේ ගුවන් විදුලි නාලිකාව 2016 වර්ෂයේ සිට Rhythm World නමින් සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. TNL මාධ්‍ය ජාලයේ මෙහයවිම මත "අපේ ආකල්ප අපි හදාගමු" යන අපූර්ව සංකල්පයක් ඔස්සේ වෙනස්ම මානයකට අසන්නන් කැඳවාගෙන යන මේ ගුවන්විදුලි නාලිකාව හරවත් සමාජ සංවාද මෙන්ම රසාස්වාදයෙන් පිරි සංගීත වැඩසටහන් වලටද සිය ගුවන් කාලය වෙන්කරනු ලැබේ.
ප්‍රධාන වැඩසටහන්
- අද හොඳම දවස
- Breakfast Club
- අමතක මතක
- සිංදු Reload
- මට කියන්න
- රාගය
- අද මම Free
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- කෙවින්
- වසන්ත
- මිෂෙල්
- ගායනා
- අමායා
- අමිල
- ළහිරු
- ප්‍රභාෂ්
- ජනක
- නවීන්
සම්බන්ධවන්න
අංක 52, පස්වන පටුමග , කොළඹ 03, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +9411 766 8866
- වෙබ් අඩවිය: rhythmfm.lk
- විද්‍යුත් ලිපිනය: rhythm@tnlradio.com
- Facebook: www.facebook.com/rhythmworldlk/