
Y FM
92.7 FM
ගිණුම
2005 වර්ෂයේ මහරාජා මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අරඹයා ආරම්භ කරන ලද Y FM ගුවන් විදුලි නාලිකාව මේ වනවිට එහි ආරම්භක අරමුණු මුදුන්පත් කරගනිමින් තරුණ ප්‍රජාව අතර අංක එකේ ගුවන් විදුලි නාලිකාව බවට පත්ව ඇත. සංගීත වැඩසටහන් , අසන්නන්ගේ ගීත ඉල්ලීම් වැඩසටහන් සහ එළිමහන් සංගීත ප්‍රසංග සංවිධානය කිරීම ආදී තරුණ තරුණියන්ට වෙන්වූ වැඩසටහන් නිසා සුවහසක් තරුණ පරපුර Y FM වටා එක්ව සිටිති.