
Vasantham
102.6 FM
ගිණුම
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ දමිල ගුවන් විදුලි නාලිකාව ලෙසට සිය විකාශන කටයුතු සිදු කරන වසන්තම් FM ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන වශයෙන් සිය ගුවන් කාලය වෙන් කරනු ලබන්නේ දේශීය දමිල සංගීත වැඩසටහන් වලට වන අතර ඊට අමතරව තොරතුරු සහ ප්‍රවෘත්ති කෙරෙහි ද අවධානයක් යොමු කරයි.
උද්‍යෝග පාඨය
ශ්‍රී ලංකාවේ සිට, ලෝක ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ජනතාවගේ ගුවන් විදුලිය
ප්‍රධාන වැඩසටහන්
- නච්තිර වානම්
- ඉතම් තරුම් රාගම්
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- පුවනේශ්ඩි
- ලුක්ශාන්අ
- නූශා, ප්‍රදීපන්අ
- සාම්න
- න්ද
සම්බන්ධවන්න
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: (0112) 775 001
- වෙබ් අඩවිය: www.vasanthamfm.lk
- විද්‍යුත් ලිපිනය: vasanthamfmpro@gmail.com
- Facebook: www.facebook.com/Vasanthamfm.lk/
- X: @VasanthamFM