
Uthayan Web Radio
Stream
ගිණුම
උදයන් වෙබ් රේඩියෝ යනු ඉතා කෙටි කලක් තුල අතිශය ජනප්‍රිය වූ ලාංකීය දමිළ නාලිකාවකි. අන්තර්ජාලය හරහා ද දවසේ පැය විසි හතර පුරා විකාශනය වන මෙම ගුවන් විදුලි නාලිකාව සංගීතමය වැඩසටහන් සහ අනෙකුත් විනෝදාස්වාද වලට සිය ගුවන් කාලය වෙන් කරන අතර , ඊට අමතරව අධ්‍යාපනික සහ පුවත් වලට ද අවස්ථාව ලබාදේ. ඔවුන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිටය.
ප්‍රධාන වැඩසටහන්
- வணக்கம் யாழ்ப்பாணம்
- உதயனோடு உல்லாசம்
- வாட்ஸஅப் சினிமா
- இளவெயில் நேரம்
- ஹலோ ஹலோ
- தேன்சிந்தும் நேரம்
- சாட்டை
සම්බන්ධවන්න
இல 359, கஸ்தூரியார் வீதி, யாழ்ப்பாணம், Sri Lanka- දුරකථන අංකය: 0215672222
- විද්‍යුත් ලිපිනය: rjs@uthayan.com
- Facebook: www.facebook.com/uthayanfm/