
தேனருவி FM
Stream
ගිණුම
තෙනරුවී එෆ් එම් යනු ඉතා කෙටි කලක් තුල අතිශය ජනප්‍රිය වූ ලාංකීය දමිළ නාලිකාවකි. තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් මෙම නාලිකාවද අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. ඔවුන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිටය.
ප්‍රධාන වැඩසටහන්
- කාලයි කට්ටිල්
- නිලා සහ දුශාන්
- "தேனிசை"
- නලවුම් වල්වුම්
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- නිලා
- අශ්වින්
- තුෂාන්ත්
- සිදූ
- ශිවජිනි
සම්බන්ධවන්න
තෙනරුවී රේඩියෝ , ගාලු පාර , කොටුව , කොළඹ 01, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 76 996 9798
- වෙබ් අඩවිය: fastcast4u.com/player/thenaruvifm/
- විද්යුත් ලිපිනය: thenaruvifm@gmail.com
- Facebook: www.facebook.com/people/Thenaruvi-FM/100057535385821/