ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

George Michael - Don't Let the Sun Go Down on Meසජීවි
  • Crowded House - Weather With You
  • Barry White - You're The First, The Last, My Everything - Edit
  • Bee Gees - To Love Somebody
  • Tom Jones - She's a Lady
  • Electric Light Orchestra - Livin' Thing
  • Elvis Presley - Suspicious Minds

ගිණුම

ලංකාවේ ප්‍රධාන තේ සැපයුම් සමාගමක් වන ඩිල්මා ආයතනය අසූව සහ අනූව දශකයේ ගීත ප්‍රචාරණය කරමින් තේ පානයේ නව සංකල්ප එක කරමින් මෙම ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරන ලද්දේ 2015 වර්ෂයේදීය. සංගීත වැඩසටහන් වලට අමතරව තේ පානය හා බැඳුනු සංවාද ආදියද මෙම ගුවන් විදුලි නාලිකාව අන්තර්ජාලය හරහා විකාශනය කරනු ලබයි.

උද්‍යෝග පාඨය

Music Inspired By Tea!

ප්‍රධාන වැඩසටහන්

  • Nostalgia of the week
  • VIP chat of the week
  • Music news

සම්බන්ධවන්න

MJF මාධ්‍ය පුද්ගලික ආයතනය , අංක .340, ගාලු පාර , කටුබැද්ද , මොරටුව , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්