
Sri FM
Stream
ගිණුම
විසි හතර පැය පුරා අන්තර්ජාලය හරහා පුවත් විකාශනය කටයුතු සිදු කරන ශ්‍රී එෆ් එම් ගුවන් විදුලි නාලිකාව ඇතුලත් මොබයිල් යෙදුමකින් ද සමන්විතව පවතිනා අතර ඔවුන් සතුව නිරන්තරයෙන් යාවත්කලීන වන උණුසුම් පුවත් වෙබ් අඩවියක් ද සතු වේ. ඇටොම්ස් ලංකා පුද්ගලික සමාගම සතු මෙම ගුවන් විදුලි නාලිකාව පුවත් වලට අමතරව වෙනත් කාලීන වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලැබේ.
උද්‍යෝග පාඨය
ශ්‍රී ලංකාවේ ස්වාධීන අද්විතීය මාධ්‍ය ජාලය
සම්බන්ධවන්න
හාලි ඇල, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 71 981 2447
- විද්‍යුත් ලිපිනය: info@srinews.lk