
SLBC Tamil National Service
102.1 FM
ගිණුම
1925 දී කොළඹ ගුවන් විදුලිය නමින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වනවිට ශ්‍රි ලංකා රජයේ නිල ගුවන් විදුලි විකාශන ආයතනය ලෙසට කටයුතු කරන ලැබේ. ඒ යටතේ පාලනය වන දෙමළ සේවය ප්‍රවෘත්ති විකාශනයට අමතරව සෞන්දර්යාත්මක වැඩසටහන් , අධ්‍යාපනික හා ක්‍රීඩා වැඩසටහන් මෙන්ම කාලීන සමාජ සහ දේශපාලන කතිකාවන්ටද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.
සම්බන්ධවන්න
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - දෙමළ සේවය,, බෞද්ධාලෝක මාවත,, කොළඹ 07,, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +9411 2695001
- වෙබ් අඩවිය: www.slbc.lk
- විද්‍යුත් ලිපිනය: news@slbc.lk
- X: @SLBCradio