
SL Hit Radio
Stream
ගිණුම
2021 වර්ෂයේ ආරම්භ කරන ලද SL Hit Radio ගුවන් විදුලි නාලිකාව අන්තර්ජාලය ඔස්සේ සිය ප්‍රචාරණ කටයුතු සිදු කරන අතර විනෝදාස්වාද වැඩසටහන් මෙන්ම උණුසුම් පුවත් විකාශය සඳහාද තරුණ ප්‍රජාව අතරේ ප්‍රසිද්ධියක් ලබා ගෙන ඇත.
උද්‍යෝග පාඨය
ඔබව සතුටින් තියන ඔන්ලයින් රේඩියෝව
ප්‍රධාන වැඩසටහන්
- ආදර කොදෙව්ව
- ආදර හැන්දෑව
- චැට් විත් අමාලි
- කැමිලියා
- හිරිපොද හැන්දෑව
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- අමාලි
- නිලන්ති
- ශෙනූ
- චාමි
- සචිනි
සම්බන්ධවන්න
මහරගම, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +9476 211 3011
- විද්යුත් ලිපිනය: admin@slhitradio.com
- Facebook: www.facebook.com/slhitradio/