
Siyeli Handa
Stream
ගිණුම
2013 වර්ෂයේ ශ්‍රී ලාංකීය කතෝලික ජනතාව මූලික කරගනිමින් ආරම්භ කරන ලද "සියෙලි හඬ"ගුවන් විදුලි නාලිකාව පාලනය කරනු ලබන්නේ කොළඹ රදගුරු වසම මගිනි. දේව ස්ත්‍රෝත්‍ර , ආගමික වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙන මේ ගුවන් විදුලි නාලිකාව මේ වනවිට අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු පුළුල් කර ඇත.
උද්‍යෝග පාඨය
කතෝලික වෙබ් ගුවන් විදුලිය
ප්‍රධාන වැඩසටහන්
- දවසේ සුපුවත
- මුනිවර අසපුව
- විශ්වීය විවරණය
- සුදසුන
සම්බන්ධවන්න
අංක 45, කින්සි පාර , කොළඹ 08, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 011-2695471
- විද්යුත් ලිපිනය: absecretariate@gmail.com
- Facebook: www.facebook.com/siyelihandaonline/