
Sihasara Radio
Stream
ගිණුම
අන්තර්ජාලය හරහා දවසේ පැය විසි හතර පුරා විකාශනය වන මෙම ගුවන් විදුලි නාලිකාව සංගීතමය වැඩසටහන් සහ අනෙකුත් විනෝදාස්වාද වලට සිය ගුවන් කාලය වෙන් කරන අතර , ඊට අමතරව අධ්‍යාපනික සහ පුවත් වලට ද අවස්ථාව ලබාදේ. දැනට සිය විකාශනාගාරය කොළඹ ප්‍රදේශයේ පවත්වා ගෙන යන අතර බොහෝ දෙනා අතර ගීත ඉල්ලීම් වලට ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකි.
උද්‍යෝග පාඨය
විශ්වීය සංස්කෘතියේ ශ්‍රී ලාංකේය සලකුණ
ප්‍රධාන වැඩසටහන්
- සිංහ දනව්ව
- සිහසර News In Brief
- රටවිරු කොදෙව්ව
- සදුදා
- බ්‍රහස්පතින්දා
- සිංහ අඩවිය
සම්බන්ධවන්න
219/8C1, Diulpitiya, Boralesgamuwa, 10290, Sri Lanka- දුරකථන අංකය: +94 11 7 855877
- විද්‍යුත් ලිපිනය: sihasararadio@gmail.com
- X: @sihasara