
Shine Radio
Stream
ගිණුම
ෂයින් රේඩියෝ ගුවන් විදුලි නාලිකාව 2015 වර්ෂයේ සිට අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන ලබන නාලිකාවකි. විශේෂයෙන්ම එළිමහන් සංගීත සංදර්ශන සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන නිසා ලොව පුරා විසිරී සිටින ලාංකික තරුණ තරුණියන්ට සංගීත සංදර්ශනවලට සවන් දීමට හැකි නාලිකාවක් ලෙසට ප්‍රචලිතය. ෂයින් රේඩියෝ ගාල්ල නගරයේ පිහිටි විකාශනාගාරයක සිට සිය මෙහෙයුම් සිදුකරනු ලබයි.
ප්‍රධාන වැඩසටහන්
- Music Night
- DJ ෂයින්
- ආදරණීය හැන්දෑව
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- ෂයින්
සම්බන්ධවන්න
ෂයින් රේඩියෝ ශ්‍රී ලංකා, අංක 6 , එලියට් පාර , ගාල්ල , ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 075 950 9188
- විද්‍යුත් ලිපිනය: shineradionetwork@gmail.com
- Facebook: www.facebook.com/shineradio.lk/