
Saru FM
Stream
ගිණුම
අටෝම්ස් ලංකා පුද්ගලික සමාගම විසින් 2013 වසරේ ආරම්භ කරන ලද මෙම මාර්ග ගත ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන වශයෙන් පුවත් නිවේදන කටයුතු සිදුකරයි. පුවත් විකාශනයේදී සත්‍ය , නිරවද්‍ය සහ අපක්ෂපාතී පුවත් සැපයීම ප්‍රමුඛ කරගත් සරු එෆ් එම් ඊට අමතරව දවස මුළුල්ලේ සංගීතමය වැඩසටහන්ද පවත්වාගෙන යයි.
උද්‍යෝග පාඨය
ඇත්ත දැනගන්න
සම්බන්ධවන්න
ගම්පහ, වේයන්ගොඩ , ශ්‍රී ලංකාව.- දුරකථන අංකය: 077 101 1831
- විද්‍යුත් ලිපිනය: info@sarufm.com
- Facebook: www.facebook.com/sarufm2022/