ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

Sanda TV ආයතනයේ නවතම ගුවන් විදුලි නාලිකාව ලෙසට 2024 වසරේ සිට අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු ආරම්භ කල සඳ රේඩියෝ ගුවන් විදුලි නාලිකාව මේ වනවිට සිය ප්‍රධානතම වැඩසටහන් අතර බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් වැඩසටහන් පවත්වන අතර ඊට අමතරව විනෝදාස්වාද කටයුතු ද සිදු කරනු ලබයි.

උද්‍යෝග පාඨය

ඇහෙන රේඩියෝ අතර අහන රේඩියෝව

ප්‍රධාන වැඩසටහන්

  • අමතක මතක

සම්බන්ධවන්න

ග්‍රීන් ලංකා කුලුණ, කොළඹ, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්