
Ru Radio
Stream
ගිණුම
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අන්තර්ජාල වෙබ් අඩවිය ලෙස පැය 24 පුරා විකාශන කටයුතු සිදු කරන රූ රේඩියෝ නාලිකාව ප්‍රධාන වශයෙන් වෙලඳ දැන්වීම් වලින් තොරව ගීත වාදනය කරන එකම නාලිකාව ලෙසට ප්‍රචලිතය. 2012 වසරේ සිට අද දක්වා රූපවාහිනී සංස්ථා භූමියේම පවත්වාගෙන යන මැදිරි සංකීර්ණයක සිට සිය විකාශන කටයුතු සිදු කරයි.
සම්බන්ධවන්න
Colombo , Sri Lanka- දුරකථන අංකය: 077-441 2265
- විද්යුත් ලිපිනය: ruradiolk@gmail.com
- Facebook: www.facebook.com/RuRadio.lk/
- X: @ruradiolk