
RK Online Radio
Stream
ගිණුම
දැනට අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදු කරන මෙම ගුවන් විදුලි නාලිකාව සංගීත වැඩසටහන්, අනෙකුත් කාලීන වැඩසටහන් මෙන්ම ලමා වැඩසටහන් වලටද ප්‍රමුඛ තාවය ලබා දෙන අතර දිනපතා විනෝදාස්වාද සහ ගීත ඉල්ලීම වලට ද වැඩි ඉඩක් ලබා දෙනු ලැබේ.
උද්‍යෝග පාඨය
නිදහසේ විදින්න , ආදරෙන් බලන්න
ප්‍රධාන වැඩසටහන්
- ආදරණීය හෝරාව
- දෙමව්පියන්ගේ ආදරේ
- මල් පුවත
- හරි මඟ
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- අශි
- දේවින්දි
- මදූ
- සේපාලිකා
සම්බන්ධවන්න
ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 76 869 7989
- විද්යුත් ලිපිනය: rkmedia2024@gmail.com