
Rhythm Life
Stream
ගිණුම
MSN මීඩියා සතුව පවතින මෙම ගුවන් විදුලි නාලිකාව වර්තමානයේ මහ නුවර ප්‍රදේශයේ සිට සිය විකාශන කටයුතු සිදු කරන අතර ඔවුන් තරුණ පරපුර උදෙසා විශේෂ්ස්‍යෙන්ම විනෝදාත්මක වැඩසටහන් මෙන්ම ගීත ඉල්ලීම් ප්‍රචාරණ සිදු කරන නාලිකාවක් ද වේ.
ප්‍රධාන වැඩසටහන්
- ගීත ඉල්ලීම්
- සිසිලස පෝදා වැඩසටහන
සම්බන්ධවන්න
වත්තේගම, මහනුවර, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 715557955
- වෙබ් අඩවිය: msnnetworks.godaddysites.com
- විද්යුත් ලිපිනය: madhushanwishmitha@gmail.com