
Redeemer Radio
Stream
ගිණුම
Redeemer රේඩියෝ යනු ලාංකීය දමිළ විකාශන නාලිකාවක් වන අතර ජනප්‍රිය දමිළ ගීත සහ කොලිවුඩ් ගීත ප්‍රධාන වශයෙන් විකාශනය කරයි. 2021 අගෝස්තු මස ආරම්භ කරන ලද මෙම නාලිකාව මේ වනවිට ලාංකීය දමිළ තරුණ පරපුර අතර ප්‍රකට නාලිකාවකි.
උද්‍යෝග පාඨය
ඔබේ විශ්වාසවන්ත දමිළ සංගීත සහකරු
ප්‍රධාන වැඩසටහන්
- Bigg Boss 5
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- කාර්තික්
- කමලි
සම්බන්ධවන්න
අංක 62, සතුරුකොන්දන් මාවත , මඩකලපුව- දුරකථන අංකය: 0741004811
- විද්යුත් ලිපිනය: redeemertvlk@gmail.com
- Facebook: www.facebook.com/redeemerradiolk/