
Red Rose FM Sri lanka
Stream
ගිණුම
Red Rose Fm නමින් උතුරු නැගෙනහිරදමිළ ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය සේවයක් ලෙසට ආරම්භ කල මෙම නාලිකාව මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලබයි. විනෝදාස්වාද කටයුතු සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන නිසාම තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය නාලිකාවක් ලෙසට මෙම නාලිකාව පත්ව තිබේ. ඊට අමතරව ප්‍රවෘත්ති සහ කාලීන සංවාදමය වැඩසටහන් වලටද මෙහි ඉඩ හසර වෙන් කරනු ලැබේ.
උද්‍යෝග පාඨය
"World No 01 Station"
සම්බන්ධවන්න
කල්මුණේ , ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 075 050 2043
- විද්යුත් ලිපිනය: redrosefmtamil@gmail.com