
Ransara Radio
Stream
ගිණුම
පැය විසි හතර පුරා විකාශන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කරන මෙම ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන වශයෙන් හින්දි සහ සිංහල සංගීතමය වැඩසටහන් වලට සිය විකාශන කාලය ලබා දෙන අතර බොහෝ අසන්නන් අතර ගීත ඉල්ලීම් සඳහා මෙම ගුවන් විදුලි නාලිකාව ප්‍රචලිතව ඇත.