
Punnagai Fm
Stream
ගිණුම
පුන්නගයි එෆ්එම් ගුවන් විදුලි නාලිකාව පැය විසි හතර පුරාම දෙමළ ගීත සහ ඉහළ කොලිවුඩ් ගීත විකාශනය කරනු ලබන අන්තර්ජාලය හරහා විකාශනය වන නාලිකාවකි. අතිවිශිෂ්ට දෙමළ ගීත විකාශය කරන විවිධාකාර වැඩසටහන් රාශියක් අඩංගු වේ. රෙඩ් රෝස් මිඩියා නෙට්වර්ක් නම් පුද්ගලික ආයතනයකින් පාලනය වන මෙම නාලිකාව මේ වනවිට ලාංකීය තරුණ දමිළ ප්‍රජාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන නාලිකාවකි.
උද්‍යෝග පාඨය
1st රේඩියෝ !
ප්‍රධාන වැඩසටහන්
- Morning Boost
- Evening
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- නිලුක්ෂි
- අනෝජ්
- සයිදු
- තුෂානි
- බාලා
- ටීනා
සම්බන්ධවන්න
කල්මුණේ , ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 75 327 2700
- වෙබ් අඩවිය: punnagairadio.com
- විද්යුත් ලිපිනය: redrosemedianetwork@gmail.com
- Facebook: www.facebook.com/PunnagaiFm/
- X: @PunnagaiRadio