
Pearlbay Radio
Stream
ගිණුම
Pearlbay Holdings විසින් 2022 වර්ශයේදී ආරම්භ කරන ලද Pearlbay Radio නාලිකාව තරුණ පරපුර ඉලක්ක කරගත් ගීතමය වැඩසටහන් සහිත නාලිකාවක් වන අතර සංස්කෘතිය, ඉතිහාසය සහ අනෙකුත් කාලීන වැඩසටහන් සඳහා ද ඔවුන් අවස්ථාව ලබා දී තිබේ.
උද්‍යෝග පාඨය
අනාගතයටයි පාර කියන්නේ
ප්‍රධාන වැඩසටහන්
- මුතු මද්දහන
- මතකයන්
- පෝදා විකාශය
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- සහන්
- සසිත
- සවනි
- චතූ
සම්බන්ධවන්න
181 4/1 , හයි ලෙවල් පාර, මහරගම, 10230, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 077 741 0310
- විද්යුත් ලිපිනය: fm.pearlbay@gmail.com
- Facebook: www.facebook.com/PearlbayRadio/