
ONE Radio
Stream
ගිණුම
TBN Radio Network සතු ONE Radio සිංහල ගුවන් විදුලි නාලිකාවක් ලෙස විවිධ භාෂා වලින් ගයනු ලබන සහ රිද්මයෙන් යුතු ගීත විකාශනය කරන අතර ඔවුන්ගේ විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහාය.
උද්‍යෝග පාඨය
තාලෙන් තාලෙට
සම්බන්ධවන්න
මාධ්‍ය සංකීර්ණය, බොරලස්ගමුව, කොළඹ, ශ්‍රී ලංකාව- විද්‍යුත් ලිපිනය: wowstudio@protonmail.com