Radio on the Floor

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අන්තර්ජාලය හරහා සවන්දෙන ගුවන් විදුලි නාලිකාව ලෙසට ප්‍රචලිත Live FM පැය විසි හතරම සජීවී ගීත වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. 2014 වර්ෂයේ මහරගම දී ආරම්භ කල මෙම නාලිකාව සිංහල ගීත වලට වැඩි ඉඩක් ලබාදේ. පිටරටවල සිටින ලාංකිකයන්ට ගීත ඉල්ලීම් ලබාදෙන වැඩසටහන් නිසා විදේශ ගත තරුණ ප්‍රජාව අතර Live FM ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

උද්‍යෝග පාඨය

100% ශ්‍රී ලාංකීය සංගීතය සජීවීව

ප්‍රධාන වැඩසටහන්

  • Live සාජ්ජේ
  • ගීත ඉල්ලීම් වැඩසටහන

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • සජීව
  • චාමික

සම්බන්ධවන්න

10280, නල්ලවත්ත පාර , මහරගම , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්