
NOW Radio
Stream
ගිණුම
2022 වසරේ ආරම්භ කරන ලද මෙම අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව මහනුවර ප්‍රදේශයේ සිය විකාශනාගාරය පවත්වාගෙන යන අතර විශේශයෙන්ම තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන සිදු කරන ගීත ඉල්ලීම් වැඩසටහන් වලට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.
උද්‍යෝග පාඨය
තාරුණ්‍යට මැච් වෙන එකම තැන
ප්‍රධාන වැඩසටහන්
- Night vision
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- සචී
සම්බන්ධවන්න
වත්තේගම, මහ නුවර, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 71 555 7955
- වෙබ් අඩවිය: nowradio.godaddysites.com
- විද්‍යුත් ලිපිනය: hitzfm24@gmail.com
- X: @Hitz24srilanka