ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Rema feat. Rvssian - Calm Downසජීවි

    ගිණුම

    අන්තර්ජාලය හරහා සිංහල ගීත අසන්නන් වෙනුවෙන් වැඩසටහන් විකාශනය සිදු කරන මුතු FM Online ගුවන් විදුලි නාලිකාව තරුණ පරපුර අතර ජනප්‍රිය අන්තර්ජාල ගුවන් විඳුලි නාලිකාවකි. ගීත වැඩසටහන් වලට අමතරව ගුවන් විදුලි නාටක ප්‍රචාරණය කිරීම ද මෙම නාලිකාව සිදු කරනු ලබයි.

    ප්‍රධාන වැඩසටහන්

    • අපි නටමු
    • ලලක්කා
    • සිත් පුරා
    • පුංචි කැලේ
    • සීත සැන්දෑව
    • සීත රෑ
    • මම නම්
    • මහ සයුරේ
    • රෑ යාමේ

    සම්බන්ධවන්න

    අංක 1, වෙළඳසැල ගොඩනැගිල්ල, නිවිතිගල, ශ්‍රී ලංකාව