Moor FM සජීවී

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ සම්පූර්ණ විනෝදාස්වාද සහ ආගමික කටයුතු වලට අත්වැලක් ලෙසින් 2013 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම නාලිකාව ඉස්ලාමීය ජන සමාජයේ වර්තමාන ගැටළු සහ වැදගත් පුවත් වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි. අල්-මුහම්මදුල්ලා සාමිවරයාගේ අනුග්‍රහයෙන් පැය 24 පුරාම වැඩසටහන් විකාශනය කරන මුවර් අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව මේ වනවිට ලාංකීය මුස්ලිම් ප්‍රජාව අතර අතිශයින්ම ජනප්‍රිය නාලිකාවක් බවට පත්ව තිබේ.

උද්‍යෝග පාඨය

"The Voice of Sailan"

සම්බන්ධවන්න

කොළඹ , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්