ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Turtles Liveසජීවි
  • Yohani - Pop Hits (Ultimate Mash Up Cover) Yohani
  • Mithila Lankage - Obe Yahapathai (Himi Nathath Mata Oya)
  • Chamara - Weerasinghe Sitha Hemihita
  • Sameera Edirisinghe - Husmak Wage
  • Merryshan Perera - Mage Sandamaliye (Dahasak Pathuman)
  • Express Pay Trailor New Time 2022 May
  • Himalayan - Sanda Besa Giya Thena Ne (Cover)
  • Niro Brave - Pahasara Sitha Laga
  • Sandun Perera - Puja Karannam

ගිණුම

MindFM යනු අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන නාලිකාවකි. මහරගම නගරයේ පිහිටි ප්‍රධාන ශබ්දාගාරයක් හරහා 2020 වසරේ අගෝස්තු සිට සිය විකාශනය සිදු කරන මෙම නාලිකාව ප්‍රධාන ලෙසටම ධනාත්මක චින්තනය සහ තරුණ තරුණියන්ගේ යහපත් මානසික පැවැත්ම ගැන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. ඊට අමතරව සුභාවිත සංගීතයටද , අධ්‍යාපනික වැඩසටහන් වලටද මුල් තැනක් ලබා දෙනු ලැබේ.

උද්‍යෝග පාඨය

වෙනස් විදියකට හිතන අපේ කාලයේ හඬ

ප්‍රධාන වැඩසටහන්

  • The Winning Life

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • මින්දක
  • අමිල

සම්බන්ධවන්න

1/1, මහවත්ත පටුමග , මහරගම , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්