ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Raween Kanishka - Prarthana Karami Maසජීවි
  • Unknown - Kavya Thissera Iwasuwa Nam
  • Danushka Karunarathna - As Purama Kandulu Bindu (Sitha Hadana Enna Kiya) [www.topsinhalamp3.com]
  • Raween Kanishka - Sanda Nidanna Deweni Inima Teledrama Song
  • Unknown - Indika Liyanage Nuba Kohida Kiyan
  • Roshan Fernando - Methuwak Dura
  • Manjula Dilrukshi - Oya Danne Na
  • Anoma Priyadarshani - Hamuwunu Da Oya Dasa Obe
  • Unknown - Pin Madida Danne Na
  • Unknown - Nadeera Nonis Duras Wela

ගිණුම

MindFM යනු අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන නාලිකාවකි. මහරගම නගරයේ පිහිටි ප්‍රධාන ශබ්දාගාරයක් හරහා 2020 වසරේ අගෝස්තු සිට සිය විකාශනය සිදු කරන මෙම නාලිකාව ප්‍රධාන ලෙසටම ධනාත්මක චින්තනය සහ තරුණ තරුණියන්ගේ යහපත් මානසික පැවැත්ම ගැන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. ඊට අමතරව සුභාවිත සංගීතයටද , අධ්‍යාපනික වැඩසටහන් වලටද මුල් තැනක් ලබා දෙනු ලැබේ.

උද්‍යෝග පාඨය

වෙනස් විදියකට හිතන අපේ කාලයේ හඬ

ප්‍රධාන වැඩසටහන්

  • The Winning Life

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • මින්දක
  • අමිල

සම්බන්ධවන්න

1/1, මහවත්ත පටුමග , මහරගම , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්