Malayagam FM

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Unknown - Elettronic Dream [3NZC]සජීවි
  • Kungs vs Cookin’ on 3 Burners - This Girl
  • Unknown - Ciao Diesel [3NZx]
  • Kelsea Ballerini - Dibs
  • Dustin Lynch - Mind Reader
  • Taylor Swift - Shake It Off
  • Cole Swindell - You Should Be Here
  • Blake Shelton feat. Pistol Annies - Neon Light
  • Unknown - Canzone per Laika [3zyB]
  • Unknown - La pastorina Laika OFFICIAL [5tBV]

ගිණුම

ශ්‍රී ලාංකීය දමිළ කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා 2018 වර්ෂයේ කඳුකරයෙන් ආරම්භ කරන ලද Malayagam FM මේ වනවිට අන්තර්ජාලය හරහා ලොව පුරා සිය විකාශන කටයුතු සිදුකරනු ලබයි. සමාජීය සහ කාලීන වැඩසටහන් වලට මුල්තැනක් ලබාදෙන මෙම නාලිකාව කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නාලිකාවක් ලෙසට ජනතා ප්‍රසාදයට පත්ව ඇත. සිය විකාශන කාලය තුල විනෝදාස්වාද වැඩසටහන් වලටද කාලය වෙන්කරන බැවින් තරුණ දමිළ ප්‍රජාව අතරද ඉතාමත් ජනප්‍රිය නාලිකාවක් ලෙස සැලකේ.

උද්‍යෝග පාඨය

"අපි අපේ ජනතාවගේ හඬ ලෝකය පුරා පතුරවමු"

සම්බන්ධවන්න

අංක 88/45 පෙදෙස , වික්‍රමසිංහපුර , බත්තරමුල්ල , ශ්‍රී ලංකාව