
Livehitz Radio
Stream
ගිණුම
2015 වර්ෂයේ ආරම්භ කල මේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාව ලංකාව පුරා පැවැත්වෙන සජීවී සංගීත ප්‍රසංග විකාශනය කිරීමට තමන්ගේ ගුවන් කාලය වෙන් කරනු ලබයි. සිය වෙබ් අඩවිය මගින් රසිකයන්ට ඒවා බාගත කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.
උද්‍යෝග පාඨය
ලංකාවේ එකම හිට් එක
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- ලක්ෂාන්
සම්බන්ධවන්න
අවිස්සාවේල්ල , ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94775667828
- වෙබ් අඩවිය: www.livehitzmp3.com
- විද්යුත් ලිපිනය: lukshanwaruna@gmail.com
- Facebook: www.facebook.com/livehitzz/