
Lion FM India
Stream
ගිණුම
ලයන් එෆ් එම් යනු කුරුණෑගල පිහිටි පුද්ගලික ගුවන් විදුලි නාලිකාවකි. 2020 මැයි මාසයේ ආරම්භ කල මෙම නාලිකාව අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම පැය විසි හතරම විකාශන කටයුතු සිදු කරති. ඒ අතරින් Hip Hop සහ Pop සංගීතයට වැඩි කාලයක් වෙන් කරන නිසාවෙන් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය නාලිකාවකි.
උද්‍යෝග පාඨය
හොඳ හැඟීමක් ඇති කරගන්න
ප්‍රධාන වැඩසටහන්
- ආදරය නම්
- පාරමිතා නොපුරමු අප දෙදෙනා
- Old is Gold
- Midnight Zone With Tilantha
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- දර්ශි
- තිලන්ත
සම්බන්ධවන්න
ලයන් එෆ් එම් , සාරගම , කුරුණෑගල කොලනිය , කුරුණෑගල , ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 078 444 4301
- විද්යුත් ලිපිනය: lionfmmail@gmail.com
- Facebook: www.facebook.com/lionfmlk/