Lion Radio 1

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

ලයන් එෆ් එම් යනු කුරුණෑගල පිහිටි පුද්ගලික ගුවන් විදුලි නාලිකාවකි. 2020 මැයි මාසයේ ආරම්භ කල මෙම නාලිකාව අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම පැය විසි හතරම විකාශන කටයුතු සිදු කරති. ඒ අතරින් Hip Hop සහ Pop සංගීතයට වැඩි කාලයක් වෙන් කරන නිසාවෙන් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය නාලිකාවකි.

උද්‍යෝග පාඨය

හොඳ හැගීමක් ඇති කරන්න

ප්‍රධාන වැඩසටහන්

  • Midnight Zone With Tilantha
  • Old is Gold
  • ආදරය නම්
  • පාරමිතා නොපුරමු අප දෙදෙනා

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • දර්ශි
  • තිලන්ත

සම්බන්ධවන්න

අංක 64, සාරගම , කුරුණෑගල කොලනිය , කුරුණෑගල , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්