ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Clarence Wijewardana - Hindi Vadanසජීවි
  • Saman Lenin - Duishen
  • Sunil Edirisinghe - Dawadi Dennata
  • Dulanjalee Abhayarathne - Nihada Wahikoda
  • Victor Rathnayaka - Mohen mula wela
  • Silk Dunes - Ananda Shore
  • Madan Mohan - Main Yahaan Hoon (Instrumental)
  • Vishal-Shekhar, Kausar Munir - Falak Tak - Violin Version (Instrumental)
  • Jitendra Thankur & Paras Nath - Tu Hi Re (Unwind Instrumental)
  • Vishal-Shekhar - Kyon Hawa - Violin Version (Instrumental)

ගිණුම

Lanka Radio LK යනු අන්තර්ජාලය හරහා විකාශනය වන ලාංකීය ගීත හා විනෝදාස්වාද වැඩසටහන් විකාශනය ගුවන් විදුලි නාලිකාවකි. ජර්මනියේ සිට සිය විකාශන කටයුතු සිදුකරන මෙම නාලිකාව පැරණි සිංහල සරල ගීත සහ ඉන්දියානු සංගීතයට වැඩි විකාශන කාලයක් වෙන් කර තිබේ.

උද්‍යෝග පාඨය

මාර්ග ගතව අහන්න

ප්‍රධාන වැඩසටහන්

  • දේශ පාලුවන් ගැන කියන මිහිරිම ගීත
  • ඔබට නිතර හෝ අසන්න නොලැබෙනම ගීත

සම්බන්ධවන්න

හෆෙන්ස්ට්‍රෙබ් , ෆ්රන්ක්ඵර්ට් , ජර්මනිය.