
Laksara
Stream
ගිණුම
ශ්‍රී ලංකාවේ අංක 1 ඉහළම ගුණාත්මක අන්තර්ජාල ගුවන් විදුලි මධ්‍යස්ථානය ලෙසට සැලකෙන ලක්සර FM , ලොව පුරා අසන්නන්ට ස්ටීරියෝ තාක්ෂණය හරහා සිය ප්‍රචාරණ කටයුතු සිදු කල මුල්ම ගුවන් විදුලි නාලිකාව ලෙසට සැලකේ. 2009 වර්ෂයේ ආරම්භ කල මෙම නාලිකාව පැය විසි හතරම සිය විකාශන කටයුතු කොළඹ පිහිටි විකාශන මධ්‍යස්ථානයක දී සිදු කරනු ලබයි.
උද්‍යෝග පාඨය
ශ්‍රී ලංකාවේ අංක 1 ඉහළම ගුණාත්මක අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව
සම්බන්ධවන්න
අංක 189, මහර , කඩවත , ශ්‍රී ලංකාව.- දුරකථන අංකය: +94 71 441 4644
- වෙබ් අඩවිය: www.laksara.com
- විද්‍යුත් ලිපිනය: laksaraonline@gmail.com
- Facebook: www.facebook.com/laksararadio/
- X: @laksaraonline