Jadana radio

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Norah Jones - No Easy Way Downසජීවි
  • Camila Cabello feat. Young Thug - My Oh My
  • Sister Sledge - Thinking of You
  • Andrea Bocelli with Eros Ramazzotti - Por amor (Per amore)
  • Josh Groban - You Are Loved
  • The Stylistics - Betcha by Golly Wow
  • The Pussycat Dolls - The Pussycat Dolls - React
  • Eric Marienthal - Blue Water
  • Cher - Believe
  • Paulinho Da Costa - Dreamflow

ගිණුම

ජදන රේඩියෝ යනු ධර්ම දේශනා ධර්ම සාකච්චා සමඟ බෞද්ධ ගීත ශ්‍රවනය කළ හැකි අන්තර්ජාල ගුවන් විදුලියකි. කොළඹ , පන්නිපිටිය ප්‍රදේශයේ සිට සිය විකාශන කටයුතු සිදු කරන මෙම ගුවන් විදුලි නාලිකාව සෙත් පිරිත් සහ බෝධි පූජා ප්‍රචාරණයට සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.

උද්‍යෝග පාඨය

සත්සිත් දම්රසින් නිවා සනසන ජදන සදහම් විකාශය

ප්‍රධාන වැඩසටහන්

  • ලොව්තුරු අරණ

සම්බන්ධවන්න

පන්නිපිටිය , ශ්‍රී ලංකාව