
Isira Radio
89.1 FM
ගිණුම
ටෙල්ශාන් මාධ්‍ය ජාලය සතු ඉසිර FM ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන වශයෙන් ගීතමය වැඩසටහන් වලට වැඩි ඉඩක් ලබා දෙන අතර වෙනත් විනෝදාස්වාද වැඩසටහන් සහ අනෙකුත් කාලීන විස්තරාත්මක වැඩසටහන් සඳහා ද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.
උද්‍යෝග පාඨය
මගේ හඬ මගේ රට
ප්‍රධාන වැඩසටහන්
- හද බැඳි රාත්‍රිය
- රට යන අත
- ඉසිර ගී මල් වරුසා, ඉසිරයි ගී මිහිරයි
- අරලිය සෙවන
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- රුමල්,
සම්බන්ධවන්න
ඉසිර රේඩියෝ , දම්පේ , පිලියන්දල- දුරකථන අංකය: 94 11 7 206 220
- වෙබ් අඩවිය: supremeradio.lk
- විද්‍යුත් ලිපිනය: nltvdigital@gmail.com
- Facebook: www.facebook.com/ISIRARADIO/