ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

... - නදහස අහනන ලසසන සදසජීවි
  • Krishantha Erandaka - Pancha Kalyaniye
  • Priyanka Rammandala - Palu Ahas Kusa Konakin
  • Asanka Priyamantha Peiris - Numbe Sina Muwa Mandalata
  • Kingsley Peiris - Neth Vile Kandulu
  • Ajith Muthukumarana - Loku Thaththe Hathara Mayime
  • Chamara Weerasinghe - Lengathukama Nethanga Thiya
  • Chamara Weerasinghe - Kumudu Liye Sanda Eliye
  • Hiruta denne na
  • Ranidu Lankage - Hinehenne Man

ගිණුම

2021 වර්ෂයේ ආරම්භ කරන ලද ඉඳිකඩ වෙබ් ගුවන් විදුලි නාලිකාව ලංකාවේ වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජය නිවැරදි රසාස්වාදයකට යොමු කිරීමට සහ සිංහල සාහිත්‍ය පිලිබඳ නිවැරදි කියැවීමක් ඔවුන් තුල ඇති කිරීම සඳහා සිංහල සුභාවිත ගීත පදනම් කරගෙන විකාශන කටයුතු සිදුකරනු ලබයි.

උද්‍යෝග පාඨය

ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ රස මතක අවුස්සන හෘදයංගම ආමන්ත්‍රණය

ප්‍රධාන වැඩසටහන්

  • මා ඇසූ රස
  • ඉදිකඩ - පෝදා විකාශය

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • චින්තක
  • අචිර
  • ලක්ෂාන්
  • සහන්

සම්බන්ධවන්න

ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්