
Home Shakthi FM
Stream
ගිණුම
මහරාජා මාධ්‍ය ජාලය සතු මෙම ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ ලාංකීය ද්‍රවිඩ ජනතාව උදෙසා වන අතර ප්‍රධාන වශයෙන් ගීතමය වැඩසටහන් වලට වැඩි ඉඩක් ලබා දෙන අතර වෙනත් විනෝදාස්වාද වැඩසටහන් සහ අනෙකුත් කාලීන විස්තරාත්මක වැඩසටහන් සඳහා ද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.
උද්‍යෝග පාඨය
ශ්‍රී ලංකාවේ අංක එකේ දෙමල ගීත නාලිකාව
ප්‍රධාන වැඩසටහන්
- කොන්ඩට්ටම්නි
- ලචෝරු
- වනක්කම් ත්‍යාගම්
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- ගනදීපන්කී
- ර්තනන්
- ප්‍රනීතා , ප්‍රේම්ව
- නීතා, හර්ශිකා , නිශා
සම්බන්ධවන්න
අංක 36, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 112851371
- විද්‍යුත් ලිපිනය: program.shakthifm@cmg.lk
- Facebook: www.facebook.com/homeshakthifm/
- X: @HomeShakthiFM