Home Shakthi FM

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

ගිණුම

මහරාජා මාධ්‍ය ජාලය සතු මෙම ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ ලාංකීය ද්‍රවිඩ ජනතාව උදෙසා වන අතර ප්‍රධාන වශයෙන් ගීතමය වැඩසටහන් වලට වැඩි ඉඩක් ලබා දෙන අතර වෙනත් විනෝදාස්වාද වැඩසටහන් සහ අනෙකුත් කාලීන විස්තරාත්මක වැඩසටහන් සඳහා ද සිය ගුවන් කාලය වෙන් කරනු ලබයි.

උද්‍යෝග පාඨය

ශ්‍රී ලංකාවේ අංක එකේ දෙමල ගීත නාලිකාව

ප්‍රධාන වැඩසටහන්

  • කොන්ඩට්ටම්නි
  • ලචෝරු
  • වනක්කම් ත්‍යාගම්

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ගනදීපන්කී
  • ර්තනන්
  • ප්‍රනීතා , ප්‍රේම්ව
  • නීතා, හර්ශිකා , නිශා

සම්බන්ධවන්න

අංක 36, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය, ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්