
Hela Nada Radio
Stream
ගිණුම
මැක්ස් ස්ට්‍රීමින් නෙට්වර්ක් ආයතනය සතු මෙම අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව සිය විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ මහනුවර ප්‍රදේශයේ සිට වන අතර ප්‍රධාන ලෙසම තරුණ පරපුරේ ගීත ඉල්ලීම් සහ අනෙකුත් විනෝදාස්වාද කටයුතු වලට ඔවුන් සිය කාලය වෙන් කරනු ලබයි.
උද්‍යෝග පාඨය
මේ අලුතින් හිතන කාලයයි
ප්‍රධාන වැඩසටහන්
- සිත නිවන ගී දහර
සම්බන්ධවන්න
මහනුවර, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 0715557955
- වෙබ් අඩවිය: helanada.godaddysites.com
- විද්යුත් ලිපිනය: helanadaradiosrilanka@gmail.com