
Haritha Radio
Stream
ගිණුම
ජාතික කෘෂිකර්ම නාලිකාව ලෙසට රටෙහි ආර්ථිකයට ශක්තියක් වෙමින් තිරසර කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත, අධ්‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ද ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහාම සුවිශේෂීව කැපවුණු ගුවන් විදුලි නාලිකාවක් ලෙසින් 2021 වර්ෂයේ ආරම්භ වූ හරිත Radio කෘෂි වැඩසටහන් වලට අමතරව කාලීන සහ ආගමික වැඩසටහන් ද විකාශනය කරයි.
උද්‍යෝග පාඨය
හරිත Radio - ජාතික කෘෂිකර්ම නාලිකාව
ප්‍රධාන වැඩසටහන්
- භවතරණ
- ජිවිතාර්ථ
- සාර සභාව
සම්බන්ධවන්න
ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 70 396 9696
- විද්‍යුත් ලිපිනය: info@harithatv.com
- Facebook: www.facebook.com/haritharadio/