
Hari FM
Stream
ගිණුම
දුෂාන් දිසානායක සන්නිවේදන ජාලය යටතේ පවතින හරි එෆ් එම් නාලිකාව 2012 වර්ෂයේ ආරම්භ කරන ලද්දේ ෂා ලංකා නමිනි. එම නාලිකාව 2017 වර්ෂයේ සිට හරි එෆ් එම් ලෙස කටයුතු ආරම්භ කරන ලදී. එළිමහන් සංගීත ප්‍රසංග විකාශනය කිරීම සිදුකරන හරි එෆ් එම් නාලිකාව සිය විකාශනය සිදු කරනු ලබන්නේ අන්තර්ජාලය හරහාය .
උද්‍යෝග පාඨය
කනට හරිම එක
ප්‍රධාන වැඩසටහන්
- හරි Fresh Songs
- ආර්ය මාර්ගය
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- දුෂාන්
- අනූ
සම්බන්ධවන්න
DBC රේඩියෝ පුද්ගලික සමාගම , සරේ, බ්‍රිතාන්‍ය කොලොම්බියාව, කැනඩාව- දුරකථන අංකය: 076 982 1982
- විද්‍යුත් ලිපිනය: Infoharifm@gmail.com
- Facebook: www.facebook.com/harifm.lk/