Radio Gold

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Gold, By Trevor Broadcasting Network - The Radio Network, The Perfect Matchසජීවි
  • Broadcast Interruption (Please Stay Tuned) - Power Outage

ගිණුම

ටර්ටල් රේඩියෝ නෙට්වර්ක් හි හිමිකාරීත්වය යටතේ 2022 වර්ෂයේ ආරම්භ කරන ලද Radio Gold 1960, 1970, 1990 යන දශකයන්ගේ පැරණි ගීත ප්‍රචාරණය කරන ගුවන් විදුලි නාලිකාවකි. කොළඹ ප්‍රදේශයේ සිට විකාශන කටයුතු සිදුකරන මෙම නාලිකාව වසර පුරා පැය විසිහතරම අන්තර්ජාලය හරහා ගීත ප්‍රචාරණය කරයි.

උද්‍යෝග පාඨය

ද සොලිඩ් ගෝල්ඩන් හිට්ස්

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • සදූ
  • නෝවා
  • සෙඩ්‍රික්
  • තීක්

සම්බන්ධවන්න

කොළඹ , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්