
FM Radapasa
Stream
ගිණුම
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් 2026 වසරේදී විකාශනය ආරම්භ කරන ලද FM රදපස ගුවන් විදුලි නාලිකාව පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් විකාශනය වන අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාවකි. කාලීනව වැදගත් වන පුවත් මෙන්ම සිය පාසලේ දරුවන්ගේ දක්ෂතා ඇගයීමට අවැසි වැඩසටහන් සහ වෙනත් නිර්මාණාත්මක වැඩසටහන් වලට ද ඔවුන් සිය ගුවන් කාල වෙන් කරයි.
උද්‍යෝග පාඨය
The Voice of RADAPASA
ප්‍රධාන වැඩසටහන්
- හපන් මංසල
- අරුණැල්ල
- නිම්නාද
- රදපස වියත්සර
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- මනුලි උපේජා
- මිනුදි යෙන්සිත
- නිහාන් සනිත්
- නුදාරා වින්සදි
සම්බන්ධවන්න
රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය , වීරකැටිය, ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94472246 216
- වෙබ් අඩවිය: fm.rmulive.com
- විද්‍යුත් ලිපිනය: radio@rmulive.com